/

Lyrics: Sihina Mandakiniye ( Heart FM Movie )
Deepika Priyadharshini, Leslie Thomas & Mariazelle Goonetilleke

NalindaSuvin
88% (9)
Lyrics

හැඟුම් දහරින් පැතුම් සිතුවම් මැවී..
සිත සසැලේ..
සුපෙම් වදනින්.. බිදී සැනසුම්..
මතක විල කැළඹේ..

තුරුණු උයනේ උමතු දැහැනින්..
නිදන මං සොයමී..
කදුළු යහනේ සැලෙන සිහිනේ..
නොපිපි මල් නෙලාවී..
සුවඳ රොද බැඳේවී..

සිහින මන්දාකිනියේ..
ගලන තරු නෙතු දහරේ..
සිත ගලා යයි..
දිලෙන තරුවක.. සැලෙන තරුවක..
දෙනෙත පැටලේදෝ..
සිත වසන් වේදෝ..

ජීවිතේ පද අරුත විමසමී..
වදන් මුතු ඇහිඳිමී..
පැතුම් හර පළදිමී..

ප්‍රේමයේ අදුන ඇස තවරමී..
සතුටු මුව අතුරමී..
නමැද ඔබ සතපමී..
ඔබ නමට කැප වෙමී..

සිහින මන්දාකිනියේ..
ගලන තරු නෙතු දහරේ..
සිත ගලා යයි..
දිලෙන තරුවද.. සැලෙන තරුවද..
ආදරය අයැදින්නේ..
ජීවිතය සරසන්නේ..
.
..
♪♫♪ NalindaSuvin ♪♫♪

Report copyright infringement

Enter your email address

Cancel

New Password

Please choose a new password

Your password has been successfully updated.

Your account has been verified. You are now logged in. Thank you.

You still have one more step. You must verify your email account before you can continue.

Send Verification Email

Please check your email. Instructions to verify your account have been sent

One more step!

Please check your email. Instructions to verify your updated email address have been sent

Thank you!

Redirecting you to Account Kit phone number login. A new window will pop up.

Don't see anything? .